Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, July 29, 2014

Computer එකට App Store එකක් එකතු කරගන්න

අපි හැමෝම වගේ කැමති අපේ Android වලට ඒවගේ තියෙන App වලට. අද ගෙනාවා Computer එකට App එකක් ආකාරයට වැඩ කරන්න පුළුවන් ලස්සන වැඩක්. 

මේකේ නම Pokki, මේකේ තියෙන App ගැන කිවුවොත් හැම App එකක්ම තියෙනවා අපි හැමෝම භාවිතා කරන Facebook, Skype, Gmail, Yahoo වගේ ගොඩක් දේවල් තියෙනවා. තව Games එහෙමත් තියෙනවා.

මේකේ විශේෂත්වය වෙන්නේ අපි ෆේස්බුක් එකට Log වෙන්න සාමාන්‍යයෙන් Web Browser එකක් හරහා. ඒත් මේ App වල තියෙන විශේෂත්වය නිසා Web Browser එකක් හරහා යන්න අවශ්‍ය වෙන්නේ නැ. Android වල පාවිච්චි කරන විදිහට ඉතා ඉක්මනින් වැඩ කරගන්න පුළුවන්. පහත රූපය බලන්න

ඉහත රූපයේ විදිහට තමයි වැඩේ වෙන්නේ. දැන්නම් මේ වැඩේ ගැන ඔයාට අදහසක් එන්න ඇති. එක නිසා දැන් කෙලින්ම වැඩේට බහිමු.

මුලින්ම මේක download කරන ඉන්න වෙනවා. Windows 7 වලට වගේම 8 එකටත් තියෙනවා

Windows 7 හා XP සදහා

Windows 8 සදහා

Windows 8 දිස්වෙන ආකාරය



Install වෙලා ඉවර වුනාට පස්සේ Start bar එකේ පහත පරිදි දිස්වෙයි.

මේකේ එක Icon එකක් App store හා අනෙක Install වුන App පෙන්නන ස්ථානයයි.

App store එක තියෙන්නේ පහල රූපයේ විදිහට






යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment