Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, July 23, 2014

ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම පහසුවෙන් සොයා ගන්න

ඔබ ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් හෝ හොදින් දන්නා කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් සමහර විටෙක යම් යම් වචන වල තේරුම ඔබ නොදන්නවා වෙන්න පුළුවන් එහෙම අවස්ථාවක dictionary හොය හොය වචනයේ තේරුම සෙවීමට බොහෝ කාලයක් වැය කරනවා. ඒ වගේම එය තරමක අපහසු කටයුත්තක්. අපි අද ඔබට කියලා දෙන්න හදන්නේ ඔබ අන්තර්ජාලය තුල සිටින අවස්ථාවක Chrome Browser එක හරහා ඉංග්‍රීසි වචන වල තේරුම සොයාගන්නා ආකාරයයි.

මේක ක්‍රියාත්මක වෙන්නේ Chrome Browser එක හරහා පමණයි. 

ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි ඔයා නොදන්න ඉංග්‍රීසි වචනය උඩට Mouse Point එක අරගෙන යනඑක විතරයි. එතකොට ඒ වචනයට අදාල සිංහල තේරුම පහත Image එකේ ආකාරයට ඔබට දර්ශනය වේවි.



මුලින්ම පහත link එක හරහා ඔබේ Chrome Browser එකට මෙය Install කරගන්න.




යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

2 comments: