Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, July 23, 2014

Desktop එකේ ඉඩ මදිනම් වර්චුවල් desktop 3 ක් හදාගන්න

ඔයාගේ Desktop එකේ සමහර වෙලාවට ඉඩ මදිවෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. එහෙම නැති උනත් මේක ඔයාගේ Desktop එක ලස්සන කරගන්නත් ප්‍රයෝජන වේවි.

ඔයාගේ තියෙන Desktop එකට අමතරව තව Desktop 3 ක් හදාගන්න පුළුවන්. ඉහත Image එකේ දිස් වෙන ආකාරයට තමයි මේක වැඩ කරන්නේ. ඔයාට අවශ්‍ය Desktop එක උඩ Click කිරීමෙන් එය සම්පුර්ණ තිරයේ දර්ශනය වේවි.



යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment