
ඔබ E-mail බහුලව භාවිතා කරන කෙනෙක්නම් E-mail යැවීමේදී සහා E-mail එකක් අළුතෙන් පැමිණි ඇති බව දැනගැනීමට නම් ඔබ භාවිතා කරන Gmail හෝ වෙනත් E-mail Account එකට පිවිසීමට සිදුවෙනවා. එය මගහරවාගෙන අළුතෙන් E-mail එකක් ඔබට පැමිණ ඇති බව දැනුම් දෙන නියම මෘදුකාංගයක් තියෙනවා. Pop peeper නමින් හදුන්වන මෙම මෘදුකාංගය භාවිතයට ඉතා පහසුය.
මෙය ඔබේ පරිගණකයේ ස්ථාපිත කිරීමෙන් පසු දිස්වන්නේ පහත රූපයේ ආකාරයටය.

0 comments:
Post a Comment