
යම් හේතුවක් නිසා පරිගණකයේ තියෙන File Delete කරගන්න නොහැකි වෙලා තියෙනවද? Virus එකක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා මේක සිද්ද වෙන්න පුළුවන්.
මේ ක්‍රමය මගහරවාගන්න පහත ක්‍රම අනුගමනය කරන්න.
මුලින්ම ස්ටාට් මෙනුවේ හෝ Win key + Run වලින් ලැබෙන Run කොටුවේ CMD යනුවෙන් Type කර කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට පිවිසෙන්න.

Ctrl + Shipt + Esc එකවර ඔබා ටාස්ක් මැනේජර් වින්ඩෝව ලබාගෙන එහි ඇති Process ටැබ් එක තෝරන්න. දැන් ලැබෙන ලයිස්තුවේ Explorer.exe ලෙස සදහන් ප්‍රොසෙස් එක තෝරා End Process බොත්තම ඔබන්න.

එවිට Windows Explorer වැඩසටහන ක්‍රියා විරහිත වන අතර වින්ඩෝවේ මුහුනතද වෙනස් වේ. මෙය පසුව නිවැරදි කරගත හැක.
ටාස්ක් මැනේජර් වැඩසටහන විවෘතවම තිබියදී නැවත කමාන්ඩ් ප්‍රොම්ප්ට් වින්ඩෝව සක්‍රිය කර ගන්න.
ඔබ Delete කරන්න හදන File එක C හෝ D එකේ ඇත්නම් ඒම File එකේ පත් එක නිවැරදිව කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ type කරන්න.

0 comments:
Post a Comment