Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Saturday, July 26, 2014

Folder වලට සලකුණු තැබිය හැකි මෘදුකාංගයකි

ඔයාගෙම Computer එකේ ඔයාගෙම Files හොයාගන්න සමහර අවස්ථාවලදී අපහසු වෙනවා ඇති. අද අපි ගේනවා එකට හරියන නියම මෘදුකාංගයක්. මේකෙන් වෙන්නේ ඔයාගේ files පහසුවෙන් හදුනාගන්න පුළුවන් වෙන විදිහට සලකුණු කළ හැකි වීමයි. 

පොඩි මෘදුකාංගයක් වුනත් ඔයාලට මේකෙන් පහසුවක් වෙයි කියා අපි හිතනවා.


File name - Folder maker.zip

File size - 1 MB




යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment