Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Friday, July 25, 2014

Wi Fi Hotspot හදාගන්න නියම මෘදුකාංගයක් (Connectify Pro)

මුලින්ම කියන්න ඕනේ මේක වැඩකරන්නනම් ඔයාහේ Computer එකේ wi fi තියෙන්නම ඕන.

වැඩේ කරන්නේ මෙහෙමයි, මේ වැඩේට වයිෆයි රව්ටර් එකක් ඕන වෙන්නේ නැ මේක මෘදුකාංගයක් වෙන නිසා. Connectify Pro නමින් තියෙන මේක භාවිත කරන්න ඉතා පහසුයි. හරි වැඩේට බහින්න කලින් මේක බා ගෙනම ඉන්නකෝ. 

File name - Connectify pro.exe (crack එක සහිතයි)
File size - 8 MB

මුලින්ම කරන්න තියෙන්නේ මේක Install කරගන්න එකයි. Install වෙලා ඉවර වුනාට පස්සේ Desktop එකේ තියෙන Connectify icon එක Right click කරලා Open කරගන්න

ඊට පස්සේ පහත රූපයේ පරිදි වින්ඩෝවක් ලැබේවි.


මේකේ Hotspot name කියන එකට ඔය කැමතයි නමක් දෙන්න. Password එකටත් කැමති එකක් දෙන්න. ඔයාගේ Computer එකේ තියෙන Internet Connection එක Wifi හරහා shear කරන්න Internet to Share කොටුවේ ඇති Menu එකේ Automatic කියන එක තෝරන්න.

සැ.යු - internet share කොටුවේ Automatic එක වැඩ කරේ නැති වුනොත්. ඔයාගේ internet connection Name එක තෝරන්න.

දැන් Start hotspot Button එක click කරන්න.

ඊට පස්සේ අපේ වැඩේ හරිද බලන්න තවත් Wi-Fi තියෙන උපාංගයකින් Wi-Fi connect කරලා Internet ගිහින් බලන්න.







යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment