
බොහෝ දෙනෙක් Facebook එකේ සහා විනෝදාංශයක් ලෙස විවිද රූප යොදාගනිමින් චිත්‍ර කතාවක් ආකාරයට නිර්මාණය කරනවා. එකත් පොටෝෂොප් හරි වෙනත් image edit කරන මෘදුකාංගයකින් මේක කරනවා වෙන්න පුළුවන්. ඒත් ඒ වැඩේ එච්චරම නිර්මාණාත්මක නැ නේද?
මෙන්න එකට විසදුම Comic Life මෘදුකාංගය තියෙන්නේ ඒ සදහමයි. ඉතා ඉක්මනින් සරලව ලස්සනට නිර්මාණාත්මකව චිත්‍ර කතාවක් හදන්න පුළුවන් එකම මෘදුකාංගය Comic Life. උත්සහා කරලා බලන්න.

0 comments:
Post a Comment