Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, August 10, 2014

කරදරයක් නැතුව Drivers ටික හොයා ගන්න නියම මෘදුකාංගයක්

ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි පරිගණකය Format කරාට පස්සේ පරිගණකයට ගැලපෙන Drivers ටික හොයාගන්න එක. දැන් එක ගැටළුවක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැ. එකට තමයි. DriversRobot මෘදුකාංගය තියෙන්නේ. අවශ්‍ය Drivers ටික පහසුවෙන්ම හොයාගන්න පුළුවන්.

Total Size:5.72 MB
Download torrent: DriverRobot v2.5.4.2 + Key torrent
මෙම මෘදුකාංගය Download කරගන්න torrent මෘදුකාංගය අවශ්‍යය වේ. ඔබේ පරිගණකයේ මෙය ස්ථාපිත කර නොමැතිනම් පහල බලන්න.

ඔබේ පරිගණකයේ Torrent මෘදුකාංගය Install කරලා නැත්තන් මෙතනින් Download කරගන්න.(1 MB විතරයි)





යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment