
ගොඩක් දෙනෙක් දන්නවා ඇති මොකක්ද මේ IP Address කියන්නේ කියලා. ඒ නිසා අපි දැන් බලමු Original IP Address එකට Fack IP Address එකක් දාගන්නේ කොහොමද කියලා. සමහර විට ඔයා මේක කලින් කරන්න උත්සහා කරන්න ඇති ඒත් වැඩේ 100% හරි ගිහින් නැනේ. අද කියලා දෙන්න යන්නේ 100% වැඩ කරන ක්‍රමයක් ගැන.
මේකට මුලින්ම පොඩි file එකක් බා ගන්න වෙනවා. 3 MB විතරයි. Direct Download කරගන්න.
File name - Hide ALL IP 2014.07.05 Final + Loader.rar
File size - 3.86 MB
මේක install කරලා ඉවර වුනාම Loader එක install කරගන්න.

0 comments:
Post a Comment