Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, August 5, 2014

Software නැතුව Folder වලට Password දාමු

ඔන්න අද ගේනවා කොයි කාටත් වැදගත් වෙන දෙයක්. Software නැතුව Folder එකකට Password එකක් දාගන්න හැටි තමයි කියලා දෙන්න යන්නේ. ඔයාගේ වැදගත් වෙන File මේ විදිහට Lock කරගන්න පුළුවන්. කරන්නේ මෙහෙමයි...... මුලින්ම Password එක දාන්න Folder එකක් අළුතෙන් හරි තියෙන Folder එකක් හරි තෝරාගන්න. දැන් ඒ file එක Open කරලා Right ක්ලික් කරලා New ගිහින් අලුත් Text file එකක් හදාගන්න.

ඊට පස්සේ Text File එක Open කරලා පහල තියෙන Code එක Copy කරලා Paste කරන්න.

cls
@ECHO OFF
title Folder Private
if EXIST "HTG Locker" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "HTG Locker"
attrib +h +s "HTG Locker"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL
attrib -h -s "HTG Locker"
ren "HTG Locker" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End

දැන් බලන්න ඒ Code එකේ ඇති "if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL" එකක් ඒ Line එකේ PASSWORD_GOES_HERE කියන තැනට ඔය කැමති Password එකක් දෙන්න
දැන් ඒ file එක Save කරගන්න ඕනේ හැබැයි Save කරනකොට Save as type කියන තැන All files එක තෝරන්න.

File name එකට "Locker.bat" කියලා දීලා Save කරන්න. ඔය Text file එක හදපු තැන Locker කියලා වෙනම file එකක් හැදිලා ඇති ඒ file එක තියෙද්දී Text file එක Delete කරලා දාන්න

ඊට පස්සේ Locker කියන File එක open කරන්න. එක පාරටම file එකක් Open වෙලා Close වුනා නේද? එහෙනම් හරි දැන් Locker file එකට උඩින් Private කියලා file එකක් හදුනා නේද? ඔන්න ඔය file එක තමයි Lock වෙන්නේ.

වැරදිලාවත් Locker file එක Delete කරන්න එපා. දැන් නැවතත් Locker file එක Open කරන්න එතකොට පහට ඉමේජ් එකේ විදිහට වින්ඩෝවක් ලැබෙයි.

ඒ ඔයාගෙන් අහන්නේ File එක Lock කරන්නද කියලා "Y" කියලා ටයිප් කරලා enter කරන්න එතකොට file එක Lock වෙලා Private file එක පෙන්නේ නැතුව යයි.

Folder එක Unlock කරගන්නනම් නැවත Locker file එක open කරන්න එතකොට ඔයාගෙන් Password එක ඉල්ලයි එතනට ඔය දීපු password එක දීලා Enter කරන්න දැන් බලන්න Private file එක පේනවද කියලා??? කොහොමද වැඩේ හරි නේද? හරි ගියානම් comment එකකුත් දාන්න.








යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment