යාලුවනේ ඔන්න ගෙනාවා වටිනා කියන ලිපියක්. ඔයාලා හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා. මේ වැඩේ කරන්න කලින් මේකත් මතක තියාගන්න මේ මෘදුකාංගය මුලික දැනුමක් ඇතිව පාවිච්චි කරනවානම් තමයි වඩා හොද. මන් එහෙම කිවුවේ මෙම මෘදුකාංගය හරහා ඔයාගේ Partition එකේ MBR එක වෙනස් කිරීමක් සිදුකරනවා එක නිසා නොදැනුවත්ව භාවිතා කරනවානම් පොඩි අවදානමකුත් අරගන්න වෙනවා. නමුත් අපි ඒ වැඩේ කරන ආකාරය ඔයාලට කියලා දෙනවා. මෙහෙමයි වැඩේ කරන්නේ. මුලින්ම මේ software කැල්ල බා ගන්නකො 1MB විතරයි.
First Step>>>
Xp හෝ වින්ඩෝස් 7 Install කරගන්න වෙනම Partition එකක් නැත්තන් නව Partition එකක් හදාගන්න වෙනවා. එක කරන්නේ මෙහෙමයි. Start එකේ Search කරන්න > Create and format hard disk partition කියල එක Open කරගන්න.
මෙතන ඔයාගේ Hard එකේ C,D,E සියලුම Partition පෙන්නනවා. ඒ එකකින් වැඩි ඉඩ ප්‍රමාණයක් තියෙන Partition එකකින් ඉඩ වෙන්කරගන්න අදාල Partition එක උඩ Right click කරලා Shrink Volume ක්ලික් කරන. ඊට පස්සේ ලැබෙන වින්ඩෝවේ අලුත් Partition එකට අවශ්‍ය කරන Size එකක් දෙන්න(OS එක ස්ථාපිත කිරීම සදහා ඔබ කැමති ප්‍රමාණයක් උදා:40GB >40960MB )
Partition එක Format කරනකොට පහත රූපයේ ආකාරයට අනුගමනය කරන්න.
දැන් අලුත් Partition එකේ වැඩේ හරි. පහත පියවරයන් කරන්න කලින් අලුතින් හදාගත්ත Partition එකට Windows 7 හෝ XP ස්ථාපිත කරගෙන ඉන්න.
ඉන්පසු පහත පියවරයන් අනුගමනය කරන්න.
Second Step>>>
Windows Xp වල භාවිතා කරනවානම් ඔයාගේ Computer එකේ .Net Framework එක Install කරලා තියෙන්න ඕන. නැතිඅය 32bit මෙතනින් Download ගන්න 64bit මෙතනින් Download කරගන්න.
0 comments:
Post a Comment