ඔයාගෙ Wireless Network එකේ Password එක අමතක උනානම් එක හොයාගන්න විදිහ තමයි කියලා දෙන්න හදන්නෙ. බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නෙ
Start menu එකෙ Run කියලා Search කරලා Run වින්ඩෝව ලබා ගන්න.
පසුව "ncpa.cpl"ලෙස එහි Type කර OK කරන්න.
දැන් Open වෙච්ච වින්ඩෝවෙ අදාල Wireless Network එක උඩ Right Click කරලා Status Click කරන්න.
දැන් ඔයාලට ඉහත රූපයේ අකාරයට වින්ඩෝවක් Open වෙන්න ඇති. පසුව එ වින්ඩෝවෙ ඇති "Propeties" Click කරන්න
ඊට පසුව ලබෙන වින්ඩෝවෙ Security Tab එක ක්ලික් කරන්න.
අවසාන පියවර විදිහට Show characters හරිය ලබාදෙන්න එතකොට ඔයාගෙ Password එක පෙනෙවි.
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Tips - Tricks
0 comments:
Post a Comment