Mobile phone එකෙන් නිතරම Internet යන කෙනෙක්නම් සිංහල වෙබ් අඩවි කියවීමේදී තරමක් අපහසුතාවයකට පත්වෙන්න ඇති. නමුත් එක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැ. internet යන්නේ Opera mini එකෙන්නම් මෙන්න එකට විසදුම.
මුලින්ම Opera mini එක Open කරලා Address bar එකේ type කරන්න Opera:Config කියලා
ඊට පස්සේ ලැබුන වින්ඩෝවේ පහලට වෙන්න ඇති Use bitmap fonts for complex scripts කියලා එකක් එක ඉස්සරහින් "NO" කියලා වැටිලා ඇති එක "Yes" කරන්න.
දැන් Save කරන්න. සිංහල වෙබ් අඩවි හිතේ හැටියට බලන්න සිංහල ලිපි කියවන්න දැන් ඔයාටත් පුළුවන්.
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Tips - Tricks
0 comments:
Post a Comment