
Dj කරන අයියලාට මල්ලිලාට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. මන් එහෙම කිවුවේ Virtual Dj මෘදුකාංගය Console එකත් එක්ක සම්බන්ද කරලා වැඩි වෙලාවක් වැඩ කරන්න බැරිවෙන නිසයි. විනාඩි 10 වගේ කාලයක් තමයි deck වැඩ කරන්නේ නමුත් අද අපි ගෙනාපු Virtual Dj එක කිසිම ගැටළුවක් නැතුව කැමති තරම් වෙලාවක් Console එකත් එක්ක සම්බන්දකරලා තියාගන්න පුළුවන්. කෙලින්ම බාගන්න පහල Link එක කොටන්න.

0 comments:
Post a Comment