How to Remove the “Folders” From My Computer in Windows 8.1
මුලින්ම keyboard එකේ Win + R Press කරන්න. එවිට පහත රූපයේ ආකාරයට වින්ඩෝවක් ලැබේවි.
එහි "Regedit" යනුවෙන් type කර OK කරන්න. එවිට ලැබෙන අලුත් වින්ඩෝවේ පහත ලබාදී ඇති path එකට යන්න.
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\MyComputer\NameSpace\
NameSpace යටතේ folders කිහිපයක් දක්නට ලැබෙයි. එහි නම් පිලිවෙලින් පහත පරිදි වේ
- Desktop Folder – {B4BFCC3A-DB2C-424C-B029-7FE99A87C641}
-
Documents Folder – {A8CDFF1C-4878-43be-B5FD-F8091C1C60D0}
-
Downloads Folder – {374DE290-123F-4565-9164-39C4925E467B}
-
Music Folder – {1CF1260C-4DD0-4ebb-811F-33C572699FDE}
-
Pictures Folder – {3ADD1653-EB32-4cb0-BBD7-DFA0ABB5ACCA}
-
Videos Folder – {A0953C92-50DC-43bf-BE83-3742FED03C9C}
ඔබට ඉහත සදහන් foldes අතුරින් මකා දැමිය යුතු folder එක තෝරා එය මත Right ක්ලික් කර Delete කරන්න.
දැන් ඔබට windows 7 හි ඇති හුරුපුරුදු පෙනුම windows 8.1 වලත් දැකගන්න පුළුවන්.
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Tips - Tricks
Windows
0 comments:
Post a Comment