
ඔන්න ගේනවා තවත් සුපිරි වැඩක්. ඔයාලත් කැමතිද 100% නොමිලේ MMS යවන්න මොකටද නිකන් බොරුවට සල්ලි කපන්නේ මේක try කරලම බලන්නකෝ. හැබැයි ඔබේ ජංගම දුරකතනයේ MMs සේවාව සක්‍රිය කරලා තියෙන්න ඕනේ
මුලින්ම ඔයා මෙතන ක්ලික් කරන්නකෝ Free MMS ඊට පස්සේ පහත පින්තුරයේ විදිහට ඔයාගේ Sim එක තෝරලා උපරිම 200KB Image එකක් සහා ඊට පහත ඇති කොටුවේ වචන කිහිපයක් type කර MMS එක යවන්න.
Free SMS යවන්න මෙතනින් යන්න Free SMS මේ සදහාත් ඔබේ දුරකතනයේ MMS පහසුකම සක්‍රියව පැවතිය යුතුයි.


0 comments:
Post a Comment