Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Monday, March 14, 2016

How to enable the Dark Theme for Windows 10



ගොඩක් දෙනෙක් මේවෙනකොට Windows 10 පාවිච්චි කරනවා නමුත් එහි default theme එකේ පසුබිම ඉතා දීප්තිමත් සුදු පැහැයක් ගන්නවා. එහි පෙනුම dark උනොත් අපේ ඇස් වලටත් පහසුවක් වෙයි. මේක කරන්න සිම්පල්.
මුලින්ම පහත තියෙන registry key එක download කරගන්න


මේ zip file එක ඇතුලත Dark Theme එකයි Light Theme එකයි 2ම අතුඅත් වෙනවා.


දැන් Dark Theme "registry key" Right click කරලා Open කරන්න එතකොට ඉහත රූපයේ විදිහට වින්ඩෝවක් එයි "Yes" Click කරන්න.

දැන් PC එක restart කරලා බලන්න




යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment