Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Monday, March 14, 2016

How to enable the Dark Theme for Windows 10



ගොඩක් දෙනෙක් මේවෙනකොට Windows 10 පාවිච්චි කරනවා නමුත් එහි default theme එකේ පසුබිම ඉතා දීප්තිමත් සුදු පැහැයක් ගන්නවා. එහි පෙනුම dark උනොත් අපේ ඇස් වලටත් පහසුවක් වෙයි. මේක කරන්න සිම්පල්.
මුලින්ම පහත තියෙන registry key එක download කරගන්න


මේ zip file එක ඇතුලත Dark Theme එකයි Light Theme එකයි 2ම අතුඅත් වෙනවා.


දැන් Dark Theme "registry key" Right click කරලා Open කරන්න එතකොට ඉහත රූපයේ විදිහට වින්ඩෝවක් එයි "Yes" Click කරන්න.

දැන් PC එක restart කරලා බලන්න




Friday, November 6, 2015

Nature Wallpaper Set 86 (Collection)





 


Zip File එක පහතින් Download කරගන්න

 Zip file

Thursday, July 30, 2015

Windows 10 මෙන්න Download කරගන්න

ඔන්න යාලුවනේ ඔයාලා හැමෝම වගේ අසාවෙන් බලාගෙන හිටියේ  Windows 10 release කරනකන්. ඔන්න එහෙනම් දැන් Windows 10 Download කරගන්න අවස්ථාව දීලා තියෙනවා වැඩි දේවල් කියලා දෙන්න ඕනේ නැතිවෙයි කියලයි මගේ විශ්වාසය බා ගෙනම බලන්නකෝ

ආ... එක නෙමේ මේක බා ගන්නකොට ඔයාලට 17MB වගේ පොඩි file එකක් දෙන්නේ ඒ හරහා තමයි Download කරගන්න වෙන්නේ. පහත පින්තුර බලන්න.



http://www.microsoft.com/en-us/software-download/windows10


Monday, July 27, 2015

මෙන්න පොඩි පොඩි Games වලට අසා කරන යට Flappy Bird

 

මේ එක ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නැ මොකද හැමෝම වගේ දන්න නිසා Download කරගෙනම බලන්නකෝ ඔයාලා එකෙන්ම කැමති වෙයි.

 
http://y.gametop.com/free-games-download/Flappy-Bird-New.exe

Game Requirements:

  • - File Size: 7 Mb;
  • - Microsoft Windows operating system;
  • - Easy game removal through the Windows Control Panel.

Screenshots:

 

සුපිරි Video Cutter එකක්

අද වෙනකොට කොච්චර Video Cutter තිබුනත් ඒ අතරින් හොදම එක වෙන්නේ Xilisoft video Cutter යි. ඉක්මනින් සහා වේගවත්ව වීඩියෝ කැපීමට මේ මෘදුකාංගය ඔබට ප්‍රයෝජනවත් වේවි. 

ඒ වගේම මෙහි AVI, MPEG, MP4, WMV, 3GP, H.264/MPEG-4 AVC, H.264/PSP AVC, MOV, ASF, යන ෆයිල් මාදිලි රැසක් මෙය සමග හොදින් ක්‍රියාත්මක වේ

System Requirements:

OS Microsoft® Windows XP (SP2 or later), Windows Vista
Processor 1GHz Intel/AMD processor or above
RAM 256MB RAM (512MB or above recommended)
Free Hard Disk 30MB space for installation
Graphics Card Super VGA (800×600) resolution, 16-bit graphics card or higher

 Xilisoft video cutter trial version
http://software-files-a.cnet.com/s/software/12/92/35/08/x-video-cutter2-cnet.exe?token=1438030964_2bf328479bcffebb8587bc02cb40724f&fileName=x-video-cutter2-cnet.exe
Serial Key එක සමග torrent Fileඑකපහතින් download කරගන්න.
Xilisoft video Cutter 2.2.0 build-20130109 + Serial  torrent



Sunday, July 26, 2015

සිංදුවක කටහඩ අයින් කරන්න නියම ගැජට් එකක්

ඔන්න යාලුවනේ අදනම් ගෙනාවේ සුපිරිම බාන්ඩයක්. ඔයා හැම වෙලේම සිංදු අහන කෙනෙක්ද? Music වලට ගොඩක් අසද? ඔයා නිකමටවත් උත්සහා කරලා බැලුවද ඒ අහන සින්දුවේ Voice අයින් කරගන්න පුලුවන්ද කියලා සමහරක් අය උත්සහා කරත් වැඩේ කරගන්න බැරි වෙන්න ඇති.


එත් දැන් එකට වද වෙන්න එපා ඔන්න අද ගෙනාවේ එකට නියම විසදුම මේකේ නම තමයි AV MUSIC Morpher


http://www.mediafire.com/download/ibefn8k11yoqiqf/AV+Music+Morpher+Gold+v5.0.41.zip

Saturday, July 25, 2015

Desktop එකට සුපිරි ගැජට් කෑලි ටිකක්

කොහොමද යාලුවනේ? ඔන්න තවත් desktop එක ලස්සන කරගන්න සුපිරි ගැජට් කැලි ටිකක් ගෙනාවා download කරගෙනම බලන්නකෝ

 

 

http://xwidget.com/index_xw.html


Windows 8 / 7 වලට Skin pack එකක්

ඔන්න මන් අද දෙන්න යන්නේ ඔයාලා ගොඩක් අසා වෙන ගැජට් එකක්. Alienware කියන ලස්සන Skin pack එකක් මේක වින්ඩෝස් 7 / 8 / os දෙකටම හොදට වැඩ කරනවා

මෙන්න Details ටික

  • Version 2.0
  • Added both of Win8 and Win7 installer in one installer
  • Added last version of uxstyle
  • Added theme resource changer
  • Change logon screen with registry
  • Change icons and theme without restart system
  • Enable aero in windows basic
  • Updated icons and styles
  • Fixed bugs and problems
  • Remove riscky files
  • Added both of X86 and X64 installer in one installer

පහතින් screen shot බලන්න



http://skinpacks.com/download/windows-7/blue-alienware-skin-pack/

Dialog, Mobitel Free MMS හා SMS යවමු (100% නොමිලේ)

ඔන්න ගේනවා තවත් සුපිරි වැඩක්. ඔයාලත් කැමතිද 100% නොමිලේ MMS යවන්න මොකටද නිකන් බොරුවට සල්ලි කපන්නේ මේක try කරලම බලන්නකෝ. හැබැයි ඔබේ ජංගම දුරකතනයේ MMs සේවාව සක්‍රිය කරලා තියෙන්න ඕනේ

මුලින්ම ඔයා මෙතන ක්ලික් කරන්නකෝ Free MMS ඊට පස්සේ පහත පින්තුරයේ විදිහට ඔයාගේ Sim එක තෝරලා උපරිම 200KB Image එකක් සහා ඊට පහත ඇති කොටුවේ වචන කිහිපයක් type කර MMS එක යවන්න.

 
Free SMS යවන්න මෙතනින් යන්න Free SMS මේ සදහාත් ඔබේ දුරකතනයේ MMS පහසුකම සක්‍රියව පැවතිය යුතුයි.

වැඩේ ගොඩ නම් comment එකකුත් දාලම යන්න

VLC Player එකෙන් youtube video download කරමු

 

ඔන්න යාලුවනේ ගොඩක් කාලෙකට පස්සේ තමයි අපේ blog එකේ අලුත් වැඩක් ඔයාලට කියල්ලා දෙන්න යන්නේ. මේ ලිපියෙන් කියල දෙන්න හදන්නේ youtube video එකක් කොහොමද ලේසියෙන්ම බා ගන්නේ කියලා. ඒ වැඩේට ඔයාලගේ පරිගණකයේම තියෙන VLC Player එකෙන් පහසුවෙන්ම කරගන්න පුළුවන්. හරි එහෙනම් වැඩේ කරන්නේ කොහොමද කියල අපි බලමු.

මුලින්ම ඔයා කරන්න ඕනේ youtube එකේ බා ගන්න ඕන video එකේ link එක copy කරගන්න එක

 

වැඩේ හරි දැන් VLC Playe එක open කරන්නකෝ

ඊට පස්සේ මේ path එකට යන්න media > stream > network

දැන් අර කලින් copy කරගත්ත link එකපහත කොටුවේ paste කරන්න

  දැන් stream කියල තියෙන කොටුවේ play තෝරන්න

දැන් ඔය video එක play  වෙන ගමන් tools > codec information යන්න.

හරි දැන් ඔතන තියෙන ලින්ක් එක copy කරලා වෙබ් browser එකක url type කරන තැනට paste කරලා enter කරන්න. 

දැන් ඔය එන black page එකේ මැද කොටුව උඩ right click කරලා save video දෙන්න එතකොට වැඩේ හරි.

යාලුවනේ ඔයාලගේ comments පහලින් දාලා යන්න අමතක කරන්න එපා මේ blog එක ඉදිරියටත් දිගටම කරගෙන යන්න ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.

එහෙනම් තවත් දවසක මේ වගේම වැදගත් ලිපියකින් හමුවෙමු.