Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, June 10, 2014

ඔබේ තොරතුරු Google වෙතින් වසන් කරමු

ගොඩක් දෙනෙක් Google Search එන්ජිම භාවිත කලද එමගින් ඔබගේ User Name, Search Results හා Cookies ගබඩා කරගැනීමේ ක්‍රියාවලියක් සිදු කරන බව ඔබ දන්නවද? මෙයට විසදුමක් ලෙසයි Startpage  Search engine එක හදුන්ව දී තිබෙන්නේ.

www.startpage.com හරහා ලබාගත හැකි Startpage යනු ලොව වඩාත් පුද්ගලිකම සෙවුම් යන්ත්‍රය වේ.



Starpage Search engine එකට පිවිසීම සදහා පහත link එකට යන්න.


                                        Startpage

යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment