Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, June 10, 2014

Google මගහරින දේ සෙවීමට Bing භාවිතා කිරීම


Microsoft හි Bing Search එන්ජිම හැම විටම Google Search වලට වැඩ ගොඩක් පිටුපසින් සිටියද, Microsoft සමගම විසින් Bing තුලට දැන් බොහෝ දේ එක් කර තිබේ.



Google හා Bing වින්ඩෝ දෙකක Open කර එකම දේ කිහිපයක් විවිධ අවස්ථාවලදී Search කර බලන්න. Google මගහරින බොහෝ කරුණු Bing මගින් සොයා දෙනු ඇත.


යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment