අපි හැමෝම skype යන්නේ video call එකක් ගන්න හෝ chat කරන්න විතරයි. ඒත් බොහෝ දෙනෙක්ගේ ගැටලුව උනේ අපි ගන්න video call එක Record කරගන්න skype හරහා කිසිම පහසුකමක් ලබා නොදිමයි.
මෙයට විසදුමක් විදිහට අපි ඔයාලට ගෙනාවා සුපිරි බාන්ඩයක් :D
මං හිතනවා මේ Software එකනම් හුගාක් අයට වැදගත් වෙයි කියල. අරගෙනම බලන්න 7.5 MB විතරයි . video call,audio call දෙකම record කරන්න පුළුවන්. call එකක් answer උන ගමන් auto recording වෙන්න හදන්නත් පුළුවන්. පුලුවන්නම් මේ soft එක වැදගත් දෙයකට යොදාගන්න. නරක වැඩ වලට යොදාගන්න එපා....
![](http://shop.skype.com/v3xmastree/apps/media/Call-recording-audio-video/asset_upload_file723_68427.png)
File type - Setup File
File size - 7.5 MB
![]() |
0 comments:
Post a Comment