Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Thursday, June 5, 2014

File Copy වෙන speed එක වැඩි කරගන්න


සාමාන්‍යයෙන් partition එකක ඉදන් තවත් partition එකකට ෆිල්ම් එකක් හරි නැත්තම් size එක ලොකු File එකක් copy කරනකොට වේගය මදි නේද? හුගක් වෙලාවට MB/s 15-20 වගේ අගයක speed එකකින් තමයි copy වෙන්නේ...එකට tera copy එක දාගෙන බලන්න කොමද speed එක කියල..මගේනම් tera copy දැම්මම speed එක 40MB/s යනවා :D

Try කරලම බලන්නකෝ කොහොමද කියලා.





යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment