Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Thursday, July 31, 2014

2014-July release උන Android themes


මෙන්න උණු උණුවෙන ගේනවා Android වල අලුතෙන්ම release වෙච්ච Themes ටික. ඔයාල ගොඩක් කැමති වෙයි. හරියටම කියනවානම් මේක release වුනේ අද 2014-July-31 release වෙච්ච ගමන්ම හිතුව ඔයාලටත් මේක දෙන්න ඕනේ කියලා. ලස්සන Themes ටිකක් තියෙනවා පහල රූප බලන්න.

   
  
   

Themes ටික හොදයිනම් දැන්ම Download කරගෙන Phone එකට දා ගන්න.

මෙම මෘදුකාංගය Download කරගන්න torrent මෘදුකාංගය අවශ්‍යය වේ. ඔබේ පරිගණකයේ මෙය ස්ථාපිත කර නොමැතිනම් පහල බලන්න.

ඔබේ පරිගණකයේ Torrent මෘදුකාංගය Install කරලා නැත්තන් මෙතනින් Download කරගන්න.(1 MB විතරයි)

Total Size:36.29 MB
File name:

Beautiful Android Themes (31-July-2014)

Comment එකකුත් දාන්න :p






යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment