Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Thursday, July 31, 2014

Skype History Delete කරන අකාරය

Skype භාවිතා කරන ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි අපි යවපු මැසේජ් Delete කරන්න බැරි එක. අපි අපේ Web Browser එකේ History Delete කරනවා වගේ Skype වල එහෙම බැ. නමුත් බැ කියලා බැ. ඔන්න ගේනවා මේ වැඩේට ගැලපෙන බාන්ඩයක්. මේකේ නම තමයි Delete Skype History Network Edition. මේක හරහා ඔයාගේ Account එකට Log වෙලා යවපු එවපු හැම මැසේජ් එකක්ම මකන්න පුළුවන්. පහත link එකෙන් බා ගෙන බලන්න.

මෙම මෘදුකාංගය Download කරගන්න torrent මෘදුකාංගය අවශ්‍යය වේ. ඔබේ පරිගණකයේ මෙය ස්ථාපිත කර නොමැතිනම් පහල බලන්න.

ඔබේ පරිගණකයේ Torrent මෘදුකාංගය Install කරලා නැත්තන් මෙතනින් Download කරගන්න.(1 MB විතරයි)

Total Size:10.42 MB
File nameDelete Skype History Network Edition v1.0.9 + Portable + Patch




යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment