
අද කලේ ජංගම දුරකතනකක් පාවිච්චි නොකරන කෙනෙක් හොයාගන්නවත් නැති තරම්. ඒ තරමටම ජංගම දුරකථනය ව්‍යාප්ත වෙලා තියෙනවා.
ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි තමන්ගේ phone එකට Password දාගන්න ගිහින් අමාරුවේ වැටෙනවා. තමන් දාගත්තු Password එක අමතක වෙලා හෝ වෙනත් අත්වැරදීමක් සිදුවීමෙන් phone එක Lock වෙන්න පුළුවන්.
ඒ වගේ අවස්ථාවක Phone එක අරගෙන phone repair කරන තැන වලට යන්න අවශ්‍යය වෙන්නේ නැ. මෙන්න එකට ගේනවා නියම මෘදුකාංගයක්. පහත link එකෙන් බා ගන්න.
බා ගන්න කලින් මේකත් කියවලම ඉන්න. මේ මෘදුකාංගයෙන් Password කඩන්න පුළුවන් වෙන්නේ Iphone, Blackberry හා තවත් විවිද වර්ගයේ ජංගම දුරකථන වලටයි.
තව දෙයක් මතක තියාගන්න මේක Install කරන්න කලින් ඔය Internet පාවිච්චි කරනවා නම් ඒ සම්බන්දතාවය විසඳි කරලා ඉන්න.
File name: | Elcomsoft Phone Password Breaker Pro 3.00 + SeRiAl KeY |
Total Size: | 65.06 MB |
ඔබේ පරිගණකයේ Torrent මෘදුකාංගය Install කරලා නැත්තන් මෙතනින් Download කරගන්න.(1 MB විතරයි)
Install Finish උනාට පස්සේ SeRiAl KeY එක සදහා පහත පියවර අනුගමනය කරන්න.

ඔබ Download කරගත් file එකේ තියෙන SeRiAl KeY එක Copy කරලා Paste කරන්න.



0 comments:
Post a Comment