Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, July 27, 2014

වින්ඩෝස් 8 Icon වින්ඩෝස් 7 එකට දා ගන්න

මෙන්න ගෙනාවා ඔයාලට අලුත්ම වැඩක්. මේක සුපිරිම සුපිරි වැඩක් ඔයාගේ Windows 7 Computer එකට Windows 8 එකේ Icon එකතු කරගන්න. ඉහත රූපයේ දිස් වෙන ආකාරයට.

මුලින්ම පොඩි file එකක් Download කරගන්න වෙනවා. පහත Link එකෙන් Download කරන් ඉන්නකෝ

File name - Omnimo 6.0.3c

File size - 26 MB

File name - Rainmeter

File size - 2.2 MB

File දෙකම බා ගෙන Install කරගෙන ඉවර වුනාට පස්සේ Windows 8 එකේ Icon Desktop එක මත දිස් වේවි. එය ඔබට කැමති ආකාරයකට සකස් කරගැනීමේ පහසුකම මෙහි තියෙනවා. පහල රූපයේ තියෙන්නේ මගේ Desktop එක Windows 8 Icon යොදාගෙන ලස්සන කරගත්ත ආකාරය

Desktop එකේ මුලින් තිබුණු Icon සියල්ල ඉවත් කර මේ Icon යොදාගන්න පුළුවන්. Icon size එක වෙනස් කිරීමේදී Icon size එක "70" ප්‍රමාණය ලබාදෙන්න. පහත රූපයේ දිස් වේ.

ඒ ආකාරයට ඔබ යොදාගන්නා සම Icon එකක්ම කැමති ප්‍රමාණ වලට සකස්කරගන්න.


මේ Icon Pack එකේ Icon 1000 ට අදික ප්‍රමාණයක් හා පරිගණකය තුල භාවිතා වන සැම Icon එකක්ම මෙහි අන්තර්ගත වෙනවා. 

අන්තර්ජාලය හා සම්බන්දවි සිටින විට Facebook, Itune වැනි app ක්‍රියාත්මක වේ.




උදා: Facebook app, itune app, Skype, Maps, All Browsers, WebCam, All adobe icon, All torrent, All media player තවත් බොහෝ දේවල් මෙහි අන්තර්ගත වෙනවා හැම Icon එකක්ම try කරලා බලන්න කොහොමද කියලා.


ගැටළුවක් තිබුනොත් Comment එකක් දාන්න....



යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment