Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, July 27, 2014

Folder,USB,CD/DVD,E-mail වලට Password add කරගන්න

මෙන්න Folder, USB, CD/DVD, E-mail වලට Password දාගන්න නියම මෘදුකාංගයක්. මේ ඔක්කොම එකම මෘදුකාංගයකින් ඉටුකර ගන්න. ගොඩක් දෙනෙක් තමන්ගේ පෞද්ගලික දේවල් හන්ගන්න යොදාගන්නේ තමන්ගේම Computer එක. ඒ අයට මේ මෘදුකාංගය ගොඩක් වැදගත් වේවි.

File name - Folder Lock 7.exe
File size - 9.15 MB

File Hidden කරලත් වැඩක් නැ වගේනම් ඔයාට හරියන්නේ මේ මෘදුකාංගය.

protect USB/CD Option එකෙන් USB එකට හා CD ඩ්‍රයිව එකට password යොදාගන්න පුළුවන්.

වැඩේ කොහොමද කියලා Comment එකකුත් දාලම යන්න



යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment