Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, July 29, 2014

Ashampoo Music Studio (44.93 MB)

මේකනම් ගෙනාවේ Music වලට කැමති අයට විතරයි. මේක පොඩි මෘදුකාංගයක් වුනත් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. Player එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්.

මේ මෘදුකාංගයේන් කරගන්න පුළුවන් වැඩ ගැන කිවුවොත් උදාහරණයක් විදිහට අපි ලග තියෙන Audio CD සාමාන්‍යයෙන් Copy කරගන්න බැනේ ඒත් මේ මෘදුකාංගයෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. Disk Burn, Mp3 Edit, Audio Record, Cover Edit, Mix Tape හා Video එකක තියෙන Audio Track එක වෙන් කරගන්නත් පුළුවන්.

ඔයාලගේ Audio Track වෙනත් Format වලට Convert කරගන්න පුළුවන්. පහත රූපය බලන්න



File name - Ashampoo Music Studio 5.0.4.6 (Crack එක සමග)
File size - 44.93 MB
File type - torrent
මෙම මෘදුකාංගය Download කරගන්න torrent මෘදුකාංගය අවශ්‍යය වේ. ඔබේ පරිගණකයේ මෙය ස්ථාපිත කර නොමැතිනම් පහල බලන්න.

ඔබේ පරිගණකයේ Torrent මෘදුකාංගය Install කරලා නැත්තන් මෙතනින් Download කරගන්න.(1 MB විතරයි)



යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment