Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, July 20, 2014

Chrome Extensions 'Lazarus' Fourm Recovery (01)



ඔබ E-mail හෝ වෙනත් User Account එකක් නිර්මාණය කරමින් සිටියදී Blog එකක හෝ Forum එකක Comment හෝ Post කරමින් සිටියදී ඔබේ අන්තර්ජාල සබදතාව හදිසියේ බිදවැටීම සමහර අවස්ථාවලදී ඉතා කරදරකාරී විය හැකිය. එවිට ඔබ අදාල Fourm එකට ඇතුලත් කළ දත්ත නැවත Type කිරීම ඉතා කරදරකාරී විය හැකිය.

Lazarus තමයි මෙයට හොදම විසදුම. මෙය ඔබ type කරන ඕනෑම දෙයක් save කර තබා ගනී. ඔබ type කරමින් සිටින අවස්ථාවකදී මේ ආකාරයට සිදු වුවහොත් දකුණු පසින් ඇති Lazarus අයිකනය click කිරීම මගින් ඔබ කලින් type කළ තොරතුරු නැවත ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.



යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment