Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, July 22, 2014

Facebook එකේ නිතරම Log වෙලා ඉන්න අයට නියම බාන්ඩයක්

ඔබ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සිටින කෙනෙක්නම් ඔබට නිතර නිතර පරිගණකයේ ඇති Web Browser එකක් හරහා Log වීමට සිදුවේ. මෙන්න එකට විසදුමක් 

ඔබ භාවිතා කරන්නේ  Mozilla Firefox නම් මෙම ක්‍රමය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.

ප්‍රදාන වශයෙන්ම මෙමගින් සිදුවන්නේ  Mozilla Firefox භාවිතයෙන් Search කරන ඔබට Facebook Log වීමෙන් පසු වෙනත් වැඩක් කරගැනීමට අපහසු වීමයි. මෙම ක්‍රමයෙන් සිදුවන්නේ Firefox හි Sidebar එකක් ලෙස Facebook  ක්‍රියා කිරීමයි. එවිට ඔබ අන්තර්ජාලයට පිවිසෙන විට Facebook එකට එකවරම පිවිසෙන අතර ඒ අතර තුර ඔබට වෙනත් වෙබ් අඩවි වලට හා google Search කරන ගමන් Facebook Chat කිරීමට අවස්ථාව ලැබෙනවා.


මෙය Firefox ADD-ONS එකකි. පහත Download Button එක Click කර Install කරගන්න.






යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment