Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, July 22, 2014

Last Pass ඔබේ Password මතක තබා ගන්න Extension එකක්

වෙබ් අඩවි වලට Password යෙදීම තරමක් කරදරකාරී කටයුත්තකි. විවිද වෙබ් අඩවි වල ඔබ විසින් සකස් කරන User Accounts වල Password මතක තබාගැනීම ඊටත් වඩා අපහසු කටයුත්තකි.

Last Pass යනු ඔබේ Password ඔබ වෙනුවෙන් මතක තබා ගන්නා Extension එකකි.

පළමුව Last Pass වෙබ් අඩවියේ ඔබ User account එකක් නිර්මාණය කරගත යුතු අතර ඉන්පසුව  Last Pass මගින් ඔබේ password එක අදාළ වෙබ් අඩවියට log වීමේදී ඔබට ස්වයංක්‍රියවම ලබාදෙනු ඇත.

සැ.යු-මෙය ක්‍රියාත්මක වන්නේ Chrome browser එකට පමණයි.




යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment