Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Thursday, August 7, 2014

(0×0000005) and non-working error එක Fix කරමු



මන් දන්න විදිහට ඔයාලා හැමෝටම මේ ගැටලුව තියෙන්න ඕනේ. එකට හේතුවත් කියන්නම්. මොකක් හරි මෘදුකාංගයක් හෝ Game එකක් Install කරලා ඉවර වෙලා එක Open කරාට පස්සේ සමහර වෙලාවට මේ error එක ඇවිත් ඇති. මේකට හේතුව තමයි ඔයාගේ OS එක සින්හලෙන් කිවුවොත් මෙහෙයුම් පද්දතිය. මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කරට පස්සේ අපි OS එක Activator එකක් යොදාගෙන ඇක්ටිවේට් කරනවා නේද එක හොර ඇක්ටිවේට එක එකක් නිසයි මෙහෙම වෙන්නේ. genuine/cracked එකක් නම් තියෙන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැ. මේක තමයි හොදම Original Activator එක.

කොහොම වුනත් කමක් නැ අපි දැන් බලමු එක Fix කරන්නේ කොහොමද කියලා. සුළු දෙයි කරන්න තියෙන්නේ.

මුලින්ම start මෙනුවට ගිහින් "CMD" කියලා type කරන්න එවිට ලැබෙන Command prompt එක Open කරන්න____ start > Accerssories > Command prompt 

දැන් එකේ Type කරන්න පහල තියෙන path එක.

wusa.exe /uninstall /kb:2859537

දැන් Enter කරන්න

දැන් Computer එක Reboot කරන්න. ඊට පස්සේ බලන්න වැඩේ හරිද කියලා.

යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment