Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Friday, August 8, 2014

Folder වල Colors වෙනස් කරමු

ඔයාට කැමති පාටකින් කැමති විදිහකට Folders වෙනස් කරගන්න පුළුවන් පොඩි මෘදුකාංගයක් කැමතිනම් try කරලා බලන්න. 1 MB විතරයි


Activation කරන්න ඔයාලගේ email Address එක දීලා Free Activation කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ Folder එකක් උඩ ක්ලික් කරලා පහත Image එකේ විදිහට Colors එකතු කරගන්න.





යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment