Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, August 6, 2014

Computer එකේ search History Delete කරමු

ඔය Computer එකේ Search කරපු හැම දෙයක්ම Save වෙනවා කියලා දැනන් හිටියද? Search bar එකේ Click කරපු ගමන් කලින් search කරපු හැම වචනයක්ම පෙන්නනවා නේද? මෙන්න එක disable කරන විදිහ.

මුලින්ම Start bar එකේ gpedit.msc කියලා Search කරලා gpedit වින්ඩෝවට පිවිසෙන්න.

දැන් Administrative Templates \ Windows Components \ Windows Explorer  මෙනුවෙන් තෝරන්න.

Windows Explorer එක ක්ලික් කරට පස්සේ “Turn off display of recent search entries in the Windows Explorer search box” ඩබල් ක්ලික් කරන්න. ඒ ලැබෙන වින්ඩෝවේ Enabled ක්ලික් කරලා OK කරන්න.

දැන් අපහු Search box එක ක්ලික් කරලා බලන්න වැඩේ හරිද කියලා.





යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment