Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, August 6, 2014

Virus එකක් හදමු

Virus එකක් කිවුවොත් කරදරයක්ම තමයි. අපේ පරිගණකවලට තියෙන ලොකුම කරදරය තමයි Virus කියන්නේ. ගොඩක් දෙනෙක් මේ Virus කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඇති. එකත් කියලා දීලම Virus එකක් හදන හැටි කියලා දෙන්නම්.

මොකටද මේ Virus නිර්මාණය කරේ? Virus එකක් සාමාන්‍යයෙන් නිර්මාණය කරන්නේ ප්‍රදාන වශයෙන්ම පරිගණකයක් මුදල් දී භාවිතා කරන මෘදුකාංග පිටපත් කිරීම සදහායි. ඔබගේ පරිගණකයේ තිබෙන Virus guard ඒවා මුදල් ගෙවා ලබාගත යුතු මෘදුකාංගයි. නමුත් බහුලව ආසියාතික රටවල් මේ මෘදුකාංග හොර රහසේ පිටපත් කරනවා. ඔබ අන්තර්ජාලයෙන් ලබාගන්නා Crack හා Loader කියන්නේ Virus එකක් . Crack හා Loader නිර්මාණය කිරීම ඉතා අපහසු කාර්යයක්. එතරම් අපහසුව නිර්මාණය කරන Crack හා Loader ඔබට නොමිලේම Download කරගන්න දෙන්නේ අයි???? ඒම Crack හා Loader නිර්මාණය කරන පුද්ගලයට පුළුවන් ඔබේ පරිගණකය පාලනය කිරීමට. ඔබ ඒ ගැනත් දෙවරක් සිතන්න . ඒ සදහා තමයි විශේෂයෙන්ම මේ Virus නිර්මාණය කරන්නේ. 

ඔගේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය නීති විරෝදී එකක් නම් ඒම තවත් විදිහකට කිවුවොත් Loader භාවිතයෙන් පිටපත් කරපු OS එකක් නම් මෙහෙයුම් පද්දතියේ ගැබුරින්ම මේ Loader වල අන්තර්ගත Rootkit වර්ගයේ අනවශ්‍ය කරදරකාරී වැඩසටහන්ද ක්‍රියාත්මක වේ.

තව සෘජුවම පරිගණක තවත් කෙනෙකුට පාලනය කිරීම සදහාත් මේ Virus නිර්මාණය කෙරෙනවා රහස් දත්ත ගබඩා Hack කිරීමට ඔබේ තොරතුරු දුරස්ථව සිට පාලනය කරමින් ස්පෑම් යැවීම,DDOS attack වැනි කරදර කාරී ක්‍රියා කිරීමට බහුලව භාවිතා කරයි.  දැන් Virus එකක් කියන්නේ මොකක්ද කියලා දල අදහසක් ඔයා ගව ඇති.

කලින් කිවුවා වගේ දැන් බලමු Virus එකක් හදන විදිහ Virus එකක් කිවුවට මේක චුටි Virus එකක්. වයිරස් හදන්න භාවිතා වෙන්නේ විශේෂ වූ Code වර්ගයක්. දැන් කියලා දෙන්න හදන්නෙත් ඒ වගේම code එකක්.

මුලින්ම කරන්න ඕනේ NotePad එකක් Open කරගන්න එක. ඊට පස්සේ පහල තියෙන Code එක Copy කරලා Paste කරගන්න.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

දැන් NotePad එක Save කරන්න. Computer එකේ Virus guard එකක් තියෙනවානම් මේ NotePad එක Scan කරලා බලන්න. අනිවාර්යෙන්ම Virus  එකක් කියලා පෙන්නයි. ඉදිරියේදී තවත් Virus එකක් හදන හැටි බලාපොරොත්තු වෙන්න.

වැඩේ හරිද කියලා Comment එකකුත් දාන්න.



යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment