Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Saturday, August 9, 2014

Mouse point එක ලස්සන කරගන්න

ඔන්න අද දවසේ පලවෙනි Post එකෙන් කියලා දෙන්න හදන්නේ Mouse point එක ලස්සන කරගන්න වැඩක්. කැමති නේද? පරිගණකයේ සාමාන්‍යයෙන් භාවිතා වෙන Mouse Point සියල්ලම එකවර වෙනස් කරගන්න විදිහක් තමයි කියලා දෙන්නේ.

මුලින්ම මෘදුකාංගයක් Download කරන් ඉන්න වෙනවා. 1 MB විතරයි.

Install කරලා ඉවර වෙලා Open කරගත්තට පස්සේ පහල ඉමේජ් එකේ විදිහට වින්ඩෝව ලැබෙයි. එකේ දැනට ඔය භාවිතා කරන Mouse point වර්ගය පෙන්නනවා.

දැනට තියෙන්නේ Themes 2 ක් විතරයි. ඒ වුනාට අපිට විවිද Themes Add කරන්න පුළුවන්. එවැනි themes කිහිපයක් අපි ඔබට ලබාදෙනවා. ඔබේ කැමැත්ත පරිදි ඒවා Download කරගන්න. Download කරගෙන Cursors Pack එක Add කරගන්න පහත ඉමේජ් එක බලන්න


Download

Download

Download

Download

Download








යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment