Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Saturday, August 9, 2014

Shortcut Icon වල Arrow (ඊතලය) ඉවත් කරගමු

කවදත් අලුත් දෙයක් කියලා දුන්න අපි මෙන්න තවත් අලුත් වැඩක් කියලා දෙන්න හදන්නේ. ඔයාගේ Desktop එකේ Icon සාමාන්‍යයෙන් තියෙන්නේ Shortcut Icon විදිහට. ඒත් my computer icon එකේ එහෙම නැ. ඒ විදිහ ලස්සනයි නේද? ඔය කැමතිද ඒ විදිහට ඔයාගේ Shortcut Icon ටිකත් හදාගන්න ඒවගේ තියෙන ඊතලය අයින් කරලා. 

මේ මෘදුකාංගය Download කරගෙන ඉන්න වෙනවා. 1.65 MB

මේ මෘදුකාංගය Vista/Windows 7 වලට වැඩ කරනවා. Install කරලා අවසානයේ අතුරුමුහුණත පහල රූපයේ ආකාරයට පෙනෙයි. 

එකේ No Arrow ලබාදීලා Apply දෙන්න. එතකොට Massage එකක් එයි Computer එක "Logoff" කරන්න කියලා එක OK දෙන්න. දැන් වැඩේ 100% ok



යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment