Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Friday, August 1, 2014

PowerPoint Flash වලට Converter කරමු

ඔන්න ගෙනාවා PowerPoint වලින් Presentation හදන අයට වැදගත් වන ලිපියක්. ගොඩක් දෙනෙක් PowerPoint වලින් Presentation හැදුවට මොකද ඒවා එක එක Format වලින් Save කරන්න පුළුවන් උනාට Video එකක් ආකාරයට Save කරගන්න බැ එකට හේතුව තමයි PowerPoint වල ඒ පහසුකම නැති නිසා. උදා:- JPEG,Gif,PDF,Png හා PowerPoint Presentation යන සුළු Format ගණනක් පමණයි.

නමුත් අපි මේ ගෙනාපු Converter එකෙන් පුළුවන් Flash movie Converte, Web Object Converte හා youtube Upload කරන්න පුළුවන්. මේක ඔයාගේ පරිගණකයේ කිරීමෙන් පහත රූපයේ ආකාරයටයි දිස් වෙන්නේ


මෙම මෘදුකාංගය Download කරගන්න torrent මෘදුකාංගය අවශ්‍යය වේ. ඔබේ පරිගණකයේ මෙය ස්ථාපිත කර නොමැතිනම් පහල බලන්න.

ඔබේ පරිගණකයේ Torrent මෘදුකාංගය Install කරලා නැත්තන් මෙතනින් Download කරගන්න.(1 MB විතරයි)

Total Size:162.23 MB
Download torrent:Download iSpring Presenter 7.0.0 Build 6130 (x86-x64) + Patch torrentMagnet linkBookmark Torrent: iSpring Presenter 7.0.0 Build 6130 (x86-x64) + Patch iSpring Presenter 7.0.0 Build 6130 (x86-x64) + Patch torrent



යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment