මුලින්ම Desktop එකේ Right Click කරලා New > Shortcut Click කරන්න.
දෙවනුව ලැබුන වින්ඩෝවේ Firewall එක on හා off කිරිමට වෙන වෙනම code දෙකක් යොදා ගන්නවා
Disable Firewall
netsh firewall set opmode disable
Enable Firewall
netsh firewall set opmode enable
අපි මුලින්ම හදන්නෙ Disable Firewall එක. Disable එකට අදාල code එක පහත රූපයේ පරිදි ලබාදෙන්න
Shortcut name එකට Disable Firewall ලබාදෙන්න.
දැන් එක හදලා ඉවරයි.
එ icon එක උඩ Right click කරලා Properties ගිහින් Advanced button එක ක්ලික් කරලා ලැබෙන වින්ඩෝවේ “Run as administrator” හරිය ක්ලික් කරලා ok කරන්න.
ඔයලා කැමතිනම් එකෙ icon එකත් මාරු කරගන්න
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Tips - Tricks
0 comments:
Post a Comment