පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. මුලින්ම Control Panel ගිහින් “Power Option” එකට යන්න
දැන් වම් පස තියෙන Choose What the Power Button do ක්ලික් කරන්න.
ඉට පස්සේ Change Settings that are currently Unavailable ක්ලික් කරන්න.
Shutdown settings වල තියෙන Hibernate Check box එක Enable කරන්න.
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Tips - Tricks
Windows
0 comments:
Post a Comment