Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, September 21, 2014

Windows 7 Welcome Screen එකට Text එකක් එකතු කරගමු

අපි ඔයාලට හැමදාම වගේ වින්ඩෝස් 7 වලින් කරන්න පුළුවන් අලුත් අලුත් වැඩ ගේනවා. දැන් ඔයාලට ගෙනාපු වැඩෙත් ටිකක් අමුතු එකක්. සාමාන්‍යයෙන් වින්ඩෝස් 7 Bootup වෙනකොට Welcome කියලා තමයි සාමාන්‍යයෙන් වැටෙන්නේ. නමුත් අපිට පුළුවන් එකටත් අමතරව අපි කැමති Text එකක් ඉහත රූපයේ තියෙන විදිහට යොදාගන්න.

මුලින්ම Start menu එකට ගිහින් Search කරන්න regedit කියලා. 

ඒ registry editor එක Open කරගෙන එකේ පහල තියෙන Path එකට යන්න.

"HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\Current Version\Policies\System" System Folder එක double-click කරලා "legalnoticecaption" File එක හොයා ගන්න.

ඒ හොයාගත්ත legalnoticecaption ෆයිල් එකත් double-click කරන්න. මතක තියාගන්න මේකේ Header එකක් විදිහට තමයි Text එක තියෙන්නේ. පහල රූපය බලන්න.

Value data වලට ඔය කැමති Text එකක් එකට එකතු කරලා OK කරන්න.

ඉහත අකාරයටම Header එකට පහලින් තියෙන Text එක එකතු කරගන්න legalnoticecaption එකට පහලින් තියෙන "legalnoticetextdouble-click කරලා Value data එකට කැමති Text එකක් එකතු කරලා OK කරන්න. අවසානයේ පහත රූපයේ විදිහට ඔයා එකතු කරගත්ත Text එක Welcom screen එකේ බලාගන්න පුළුවන්.





යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment