
මේ ගැනනම් කියන්න දෙයක් නැ කරලම බලන්න. වැඩේ සාර්ථකයි.
- Start menu > එකේ Search කරන්න regedit.exe
- HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\
CurrentVersion\Explorer\MyComputer\NameSpace මේ Path එකට යන්න.

- දැන් එක උඩ Right Click කරලා > New > Key වෙත යන්න
- දැන් ඒ Key එකට {645FF040-5081-101B-9F08-00AA002F954E} මේක දෙන්න

0 comments:
Post a Comment