යාලුවනේ ඔයාලට මතකද MP3 එකක් Play කරනකොට එකේ image එකක් වැටෙනවා උදා- Download කරපු Website එකේ Logo එක හරි වෙනත් ඉමේජ් එකක්. අන්න ඒ වගේම තව එකේ information වෙනස් කරන්නත් පුළුවන් වටිනා මෘදුකාංගයක් තමයි මේ ගෙනාවේ.

Copyright © 2013 LK-TechBits - පරිගණක | සන්නිවේදන හා තාක්ෂණික වෙබ් අඩවිය.
0 comments:
Post a Comment