ඔන්න අද දවසට දාන පලවෙනි පොස්ට් එක. ඔය Windows 7 පාවිච්චි කරනවානම් මේක try කරලා බලන්න. Windows 7 Taskbar එකේ Color එක වෙනස් කරන විදිහයි කියල දෙන්න යන්නේ. ඔයාට කැමති Color එකක් දාගන්න පුළුවන්. මෙහෙමයි කරන්නේ. මුලින්ම මේ පොඩි මෘදුකාංගය බා ගෙන ඉන්න.
Download කරගත්ත Zip file එක Unzip කරලා Windows Vista-7 Taskbar Color Changer.exe File එක Open කරගන්න.
ඉහත රූපයේ තියෙන විදිහට ඔයාට වින්ඩෝවක් ලැබෙයි. බොහොම පොඩිදෙයයි කරන්න තියෙන්නේ. Step 1: වල තියෙන Color Box එක ක්ලික් කරලා කැමති Color එක Select කරලා Apply කරන්න.
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Software
Tips - Tricks
Windows
0 comments:
Post a Comment