
සාමාන්‍ය පරිගනකයක තියෙන ෆොන්ට් එක වෙනුවට තමන් කැමති ලස්සන ෆොන්ට් එකක් දාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මේ post එකෙන් කියලා දෙන්න හදන්නේ.
මුලින්ම Desktop එකේ Right ක්ලික් කරලා Personalization වින්ඩෝවට යන්න.

එකේ තියෙන Window Color ක්ලික් කරන්න.

ඒ ලැබෙන වින්ඩෝවේ Advanced appearance settings link එක ක්ලික් කරන්න. ඉහත රූපය බලන්න.
දැන් ලැබුන වින්ඩෝවේ පහලම ඇති Font කියලා Drop down Menu එකක්. දැනට එක අක්‍රියව තියෙන්න පුළුවන්. එක නැවත සක්‍රිය කරගන්න පහත රූපයේ රතු පාටින් කොටු කර ඇති ප්‍රදේශය ක්ලික් කරන්න

දැන් font තීරුව සක්‍රිය වෙලා තියෙන්නේ. එතනින් ඔයා කැමති Font එකක් තෝරන්න.

දැන් OK කරන්න.


0 comments:
Post a Comment