ඔබට හදිස්සියේ Desktop එකේ Icon මොහොතකට ඉවත් කරගන්න ඕන උනොත් මොකද කරන්නේ? මෙන්න එකට පොඩි විසදුමක්. කරන්න තියෙන්නේ මෙච්චරයි. පොඩි Shortcut key එකකුත් එක්ක Shortcut Icon එකකුත් හදාගන්න විදිහයි කියල දෙන්න හදන්නේ. ඔයාලට හදන්න දෙයක් නැ මම හදල තියෙන්නේ ඔයාලට තියෙන්නේ බා ගන්න විතරයි.
File size - 81.87 KB
පහත පියවර ටිකත් බලන්න.
Shortcut key එක හදාගන්න Desktop එකේ Right Click කරලා > New > Shortcut පසුව ලැබුන වින්ඩෝවේ Browse.. button එක ක්ලික් කරලා Shortcut Icon තියෙන තැන තෝරලා Next ක්ලික් කරන්න.
හදාගත්ත ඒ Icon එක උඩ Right ක්ලික් කරලා Properties වලට ගිහින් Shortcut key කොටුවේ ඔබ කැමති ඉංග්‍රීසි අකුරක් ලබාදෙන්න.
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Tips - Tricks
Windows
0 comments:
Post a Comment