Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Friday, September 19, 2014

Bluetooth Phone එකෙන් PC එක (Un)Lock කරමු

ඔන්න යාලුවනේ අද ගෙනාවා ටිකක් අමුතු විදිහේ වැඩක්. ඔයාලා ගාව Bluetooth Phone එකක් තියෙනවනම් මේ වැඩේ අත්හදා බලන්න පුළුවන්. මතක තියාගන්න ඔයාලගේ පරිගණකයේත් Bluetooth තියෙන්න ඕනේ.

මේ වැඩේට ඔනවෙනවා පොඩි මෘදුකාංගයක් Windows,Ubuntu OS වල වැඩ කරනවා.

Windows සදහා (Windows Vista/7 only – x86 and x64)

Ubuntu සදහා මෙතනින් 

Install කරන්නේ මෙහෙමයි.

මුලුන්ම Download කරගත්ත File එක Install කරගන්න.ඊට පස්සේ Start bar එකේ තියෙන BTProximity Click කරන්න.

ඊට පස්සේ System tray එකේ බලන්න ඒ Icon එක තියෙනවද කියලා.. ඒ Icon එක උඩ Right Click කරලා “Configure…” ක්ලික් කරන්න.

දැන් ලැබුන වින්ඩෝවේ පහලම තියෙන “Install Unlock” button එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට installs successfully කියලා message එකක් එයි. එක OK කරන්න.

නැවතත් Configure වින්ඩෝවේ පහල තියෙන Manage Credentials” link එක ක්ලික් කරන්න. පසුව ලැබෙන වින්ඩෝවේ ඔයාගේ username එක හා password එක Type කරලා OK කරන්න. 

නැවතත් Configure වින්ඩෝවේ ඉහල තියෙන Select…” button එක ක්ලික් කරලා ඔයාගේ Bluetooth device එකේ device address එක දෙන්න. When in range, ping every කියන තැන 90 seconds හා ඊට පහල කොටුවේ 7000 ලබා දෙන්න. Lock when device goes out of range, Unlock when device comes into range හා Fask Unlock වලට ඒවාට ඉදිරියෙන් ඇති හරි ලකුණ දෙන්න.

දැන් 100% වැඩේ සාර්ථකයි. 










යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment