Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Friday, September 19, 2014

Mobile Web App System Tray එකට Add කරගමු


ඔන්න යාලුවනේ තවත් අලුත් වැඩක් ගෙනාවා. ඔයාලා කැමති වැඩිපුරම භාවිතා කරන වෙබ් අඩවි System Tray එකේ දර්ශනය කරගන්න විදිහ තමයි කියලා දෙන්න හදනේ.

මේ වැඩෙන් ඔයා නිතරම log වෙන web site එක පහසුවෙන්ම System Tray එක හරහා බලාගන්න පුළුවන් වෙනවා.

Install කරන්නේ මෙහෙමයි.

මුලින්ම Download කරගත්ත File එක Unzip කරගන්න


unzipped කරපු File එකේ තියෙන "treb.exe" File එක Open කරගන්න.

Install වෙලා ඉවර උනාට පස්සේ System tray එකේ Icon එක පෙන්නනවා. ඒ Icon එක උඩ Right Click කරලා "configure" ලබාදෙන්න.

ලැබෙන "configure" වින්ඩෝවේ ඔයාට කැමති වෙබ් ලිපිනයක් ඇතුලත් කරගන්න පුළුවන්.








යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment