ඔබ පරිගණකයේ වැඩ කරමින් සිටින අතරතුර Explorer එක අතරමග හිරවිමක් වෙලා තියෙනවද? එ වෙලාවට ඔයාලා මොකද කරන්නේ Pc එක Restart කරන එක නේද?
ඒත් දැන් එහෙම කරන්න ඔන නැ. Explorer එක Restart කරානම් වැඩේ හරි. එක ලෙසියෙන්ම කරගන්න අපි Right Click එකට Restart Explorer එක Add කරගමු.
මුලින්ම මේ File එක Download කරගෙන එක Install කරගන්න.
දැන් බලන්න වැඩේ හරිද කියලා
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Tips - Tricks
Windows
0 comments:
Post a Comment